House With Land For Sale Minuwangoda
2023-06-23 16:30:03 ( Land Sale ) - Gampaha, Minuwangoda
Details
මිනුවන්ගොඩ විජය මාවතේ perchs 18.5 ඉඩමක් සහිතව නිමකල පදිංචියට ඉතා සුදුසු නිවසක් විකිණීමට ඇත.
මිනුවන්ගොඩ නගරයට 2km
කටුනායක අධිවේගි පිවිසුමට සමීප ය.
කොළඹ - කුරුණෑගල ප්‍රධාන පාරට 1km
පිරිසිදු නිරවුල් ඔප්පු පවති.ජලවිදුලි පහසුකම්වලින් යුතුය.
නිවසෙහි,
කාමර 2
සාලය
කෑම කාමරය
මුළුතැන්ගෙය
නාන කාමර සහ ගේ බිම ටයිල් කර ඇත. තාප්ප ගසා ගේට්ටු දමා ඇත.
නිවසට පිවිසිමට අඩි 15 පාරක් ඇත. වාහන නැවැත්විමට ඉඩකඩ ඇත.
නගරාසන්නයේ නිවසක් බැවින් ජනප්‍රිය පාසල්, රෝහල් , බැංකු, සුපිරි වෙළදසැල් , කටුනායක වෙළද කලාපයට සමීපය. ගමනාගමන පහසුකම් සියල්ලට සමීප ඉඩමක්. වැදගත් සාමකාමී වටපිටාවකින් යුතුය.
වටිනාකම ලක්ෂ 85 කි .මිල ගණන් සාකච්ඡාකල හැකිය.අමතන්න.
077496599
0742915391
Land For Sale in Kandy
Kandy
Land for sale in Wellawaya
Wellawaya
Land Sale in Maharagama
Maharagama
LAND FOR SALE IN KADAWATHA
Kadawatha
LAND FOR SALE ON MIRIGAMA
Mirigama
Land for Sale in Pallepola
Matale





