House with Land for Sale in Matugama

2024-05-02 11:38:03 ( House sale ) - Kaluthara, Matugama

Details

Address - Araliya Land,kopiwaththa,Matugama

Bedrooms - 3

Bathrooms - 1

House size - 1,800.0 sqft

Land size - 12.5 perches

✔️සාදමින් පවතින නිවස හා ඉඩම විකිණීමට.ඉඩම තුල ලිදක් හා සිලින්ඩර බැස්සවූ toilet වලක් සාදා ඇත.ඉඩම පර්චස් 12.5කි.නිවස වර්ග අඩි 1800කි.ඉඩම වටා කලුගල් වලින් බැම්මක් සාද නිමකරවා ඇත.

✔️නිවස දෙමහල් නිවසක් ලෙස ඉදිකිරීමට බේස් වලවල් දමා කොන්ක්‍රීට් කනු ස්ලැබ් මට්ටමට නිමවා ඇත.


****බිම් මහලේ ****

✔️නිදන කාමර 3යි

✔️සේදුම් කාමර 1යි

✔️මුලුතැන්ගේ

✔️ආලින්දය

****දුරස්ථ තොරතුරු****

✔️අලුත්ගම - මතුගම ප්‍රදාන මාර්ගයට 300m

✔️වැලිපැන්න highway පිවිසුමට 1.5KM

✔️මතුගම නගරයට 8.6km

✔️අලුත්ගම නගරයට 13km

(විමසීම්- 0762931138)