House With Land For Sale Gampaha

2023-06-22 09:25:04 ( Land Sale ) - Gampaha, Gampaha

Details

ගම්පහ කච්චේරිය ආසන්නයේ perchs 12.5 ඉඩමක් සහිතව අඩක් නිමකල නිවස විකිණීමට ඇත.

ගම්පහ 2km
කොළඹ නුවර පාරට 1km 500m
නිවසේ ස්ලැබ් එක දමා ඇත. යට තට්ටුවේ වැඩ 75% ඉවර කර ඇත. උඩ තට්ටු ව සදා නොමැත.

ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ පිවිසීමට 4km.
කඩවත අධිවේගී මාර්ග පිවිසීමට 12km.

රතනාවලී බාලිකාව, බණ්ඩාරනායක විද්‍යාලය, හෝලි ක්‍රෝස් පාසලට සමීපය . ගම්පහ නගරයට බෙහෙවින් සමීප නිසා ජනප්‍රිය පාසල් රැසකට අවම කාලයක් තුළ ළගා විය හැකි.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි .ජලවිදුලි පහසුකම් සියල්ල ඇත. ඉඩමේ සිට ප්‍රධාන පාරට 150m පමණි.

ජනප්‍රිය පාසල්, රෝහල්, බැංකු ,සුපිරි වෙළදසැල් සහ සියළු ගමනාගම පහසුකම් සියල්ල සමීප ඉඩමක්. වටිනාකම ලක්ෂ 190 කි. ( 19M) වැදගත් සාමකාමී වටපිටාවකින් යුතු ඉඩමක් සහිත නිවසක්. මිල ගණන් සාකච්ඡකරගත හැකිය.

ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

වැඩිදුර විස්තර සදහා අමතන්න .
0715166734