House With Land For Sale Arawwala
2023-06-15 14:45:35 ( Land Sale ) - Colombo, Maharagama
Details
මහරගම ඇරැව්වල ඉදිකරමින් පවතින පර්චස් 6.5 ඉඩමක් සහිතව නිවසක් විකිණීමට ඇත.Slab එක දමා ඇත. පිරිසිදු නිවරවුල් ඔප්පු පවති .බැංකුණය අනුමතකරගත හැකි දේපලකි.
පිළියන්දල
කොට්ටාව
පන්නිපිටිය
මහරගම නගරයන්නට ආසන්නය.
කොට්ටාව අධිවේගි පිවිසුම
කහතුඩුව අධිවේගි පිවිසුමට සමීපය.
තෙකලා ජලවිදුලි පහසුකම්වලින් යුතුය.වැදගත් සාමකාමි වටපිටාවක පිහිටි නිවසකි.තාප්ප ගසා ඇත.වටිනාකම ලක්ෂ 130කි. මිල ගණන් සාකච්ඡකරගත හැකිය.අමතන්න.
වගා ඉඩම ගල්වල පාර පින්නවල
Rambukkana
Land with A Small House - Dompe
Gampaha
LAND FOR SALE IN KURUNEGALA
Kurunegala
Land For Sale in Aldeniya
Kadawatha





