HOUSE FOR SELE

2024-08-24 15:34:54 ( House sale ) - Kaluthara, Panadura

Details

දැන්වීම හොඳින් කියවන්න

පර්චස් 20ක ඉඩම සමග කාමර 3ක නිවසක් ලක්ෂ 144ට (bank valive) පානදුර අවටින්
 
මුදල් හ්දිස්සියක් මත 130ට විකිනෙ

හතරස් ඉඩම

90%ක් වැඩ අවසන් කොට ඇති නිවස

මුලු නිවසම tile කර නිමවා ඇත
 
ඉඩකඩ ඇති නිදන කාමර 03

නාන කාමර 02

සාලය

කෑම සාලය

මුලුතැන්ගෙය

නිවසේ සියලු දොර ජනෙල් දැවයෙන්  නිමවා ඇත (කොස්)

නල ජලය විදුලිය ඇත

අඩි 15 පුළුල් පිවිසුම් මාර්ගය

ප්‍රධාන බස් පාරට 200m

පානදුර නගරයට 4km

කැස්බෑවට නගරයට 7km

බන්ඩාරගම නගරයට 6km

බන්ඩාරගම පිලියන්දල  බස් මාර්ගයට 2km

පානදුර ප්‍රධාන රොහලට 3km

දක්ශින අදිවෙගි මර්ගයට 10km

නිරවුල් සින්නක්කර ඔප්පුව ,අනුමත බිම් සැලසුම සහ නිවාස සැලසුම සහිතයි

ගං වතුර ,නාය යාම්  ආදි ස්වාභාවික  විපත් වලින් තොර නිශ්කලංක පරිසරය සහ වැදගත්
අසල්වැසියන්

අතරමැදි ගණුදෙනුකරුවන් අනවශ්‍යයි????

පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.

වැඩිදුර තොරතුරු සඳහා පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබා දෙන්න

පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න

0719690216