HOUSE FOR SALE IN WEBODA

2024-08-31 13:15:39 ( House sale ) - Gampaha, Kadawatha

Details

කිරිල්ලවල ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමග නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.....

කිරිල්ලවල ,
වෑබඩ
පර්චස් 17

කාමර 03

නාන කාමර 01

පිටතින් වැසිකිළි පහසුකම්

නිවසටම ඇල්ලූ කඩ කාමර පහසුකම්

ආලින්දය ,

මුළුතැන්ගෙය

නුවර පාරට 01 කි.මි.

සියලුම පහසුකම් සහිත නිදහස් සාමකාමී පරිසරයක නිවස පිහිටා ඇත.

කෝටි 01
මිල ගණන් සහ වැඩි විස්තර දැන ගැනීම සදහා අමතන්න
☎️0714960061(Susantha)☎️