HOUSE FOR SALE IN RUWAN WELLA

2024-10-05 08:51:31 ( House sale ) - Colombo, Colombo 3

Details

⭕⭕⭕රුවන්වැල්ල, ගල්පාත ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමග අංග සම්පූර්ණ නිවසක් ඉක්මනින් විකිණීමට ඇත........

⭕ පර්චස් 20

⭕නිදන කාමර 04

⭕නාන කාමර 01

⭕ සාලය

⭕කෑම කාමරය

⭕ පැන්ට්‍රිය සහිත කුස්සිය

⭕ වට තාප්ප බැද ගේට්ටු දමා ඇත

⭕වාහන නතර කිරීමේ පහසුකම් සහිතයි

⭕ අලංකාර ලෙස සෑදු ගෙමිදුල සහිතයි

⭕ජල , විදුලි පහසුකම් සහිතයි

⭕නිරවුල් ඔප්පු

⭕ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතය

⭕ සියලුම නාගරික පහසුකම් සහිතව

✅විකුණුම් මිල රු ලක්ෂ 95

⭕✅මිල ගණන් සාකච්ඡා කර ගත හැක


⭕වැඩි විස්තර සදහා අමතන්න 
✅0775831171
✅0751660775