HOUSE FOR SALE IN PADDUKKA

2024-08-29 12:37:03 ( House sale ) - Colombo, Padukka

Details

පාදුක්ක ප්‍රදේශයේ පිහිටි අගනා දෙමහල් නිවසක් විකිණීමට ඇත.....

පාදුක්කේ සිට හොරණ පාරේ කිලෝමීටර් 03 ක් දුරින් පිහිටි පර්චස් 29 සමන්විත දෙමහල් නිවසකි.

කාමර 7 කින් යුක්ත නිස්කලංක පරිසරයක පිහිටා ඇත.

ප්‍රධාන පාරට 100 m කි.

ගෙබිම ටයිල් කර ඇත.

ළිං ජලය.

වාහන නැවැතීමට ගරාජය .

සුරතල් සතුන් සදහා වාසස්ථාන ඇත.

පැමිණ පරික්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කර ගත හැක.


විස්තර සදහා විමසන්න .
0755259178
0703749159