HOUSE FOR SALE IN NILPANAGODA
2024-09-04 14:32:03 ( House sale ) - Gampaha, Minuwangoda
Details
නිල්පනාගොඩ ප්රදේශයේ පිහිටි අගනා නිවසක් ඉක්මනින් විකිණීමට ඇත...
(නගර සභා සීමාව මිනුවන්ගොඩ )
පර්චස් 06
කාමර 02
මුලුතැන්ගෙය
සාලය
කෑම කාමරය
ඇතුළත සහ පිටත බාත් රූම්
ඇතුළු බාත් රූම් (උනු වතුර )
රොයිලඩෝ ගේට්ටුව
නෝමල් ගේට්ටුව
CCTV සවි කර ඇත
ලිං ජලය සහ මෝටර් සවි කර ඇත.
නිවාස වට තාප්ප
මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර් 1.5
Boc bank = 1.5 km
NSB bank= 1.5 km
peoples bank =1.5 km
sampath bank = 1.5 km
commercial bank =1.5 km
මිනුවන්ගොඩ රෝහල කිලෝමීටර් 01
ගම්පහ නගරයට කිලෝමීටර් 12
මීගමුව නගරයට කිලෝමීටර් 10
දිවුලපිටිය නගරයට කිලෝමීටර් 06
කටුනායක කිලෝමීටර් 05
නිවසේ සිට කොළඹ 5 ප්රධාන මාර්ගයට මීටර් 100
මිල ලක්ෂ 60
වැඩි විස්තර සදහා අමතන්න
0771206106
Two Story House For Sale In Piliyandala
Piliyandala
House For Sale in Mathugama
Matugama
House for Sale Piliyandala
Piliyandala
House in Bentota Sale
Bentota
HOUSE FOR SALE IN MAHARAGAMA
Maharagama
HOUSE FOR SALE IN HOMAGAMA,GODAGAMA
Homagama





