HOUSE FOR SALE IN MATARA
2024-09-18 09:26:18 ( House sale ) - Matara, Matara
Details
⭕මාතර ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමග අංග සම්පූර්ණ නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.......
⭕මාතර මහනගර සභා සීමාවේ පිහිටි පර්චස් 8.5 ක ඉඩමක් සහිත නිවසකි....
⭕මාතර රෝහලට කිලෝමීටර් 01 කි ඇවිද ගෙන යා හැකි දුරින්
⭕මාර උයන් වත්ත ප්‍රාථමික විද්‍යාලය
⭕මාර/වේරගම්පිට ඕල්කට් ආදර්ශ විද්‍යාලය පෝශිත පාසල් සමීපව ඇත.....
⭕නිවස ඉදිරිපස(පොටිපෝව තුල) වාහන හතරක් නවතා තැබීමේ පහසුව
⭕නිවස වටා අංග සම්පූර්ණ තාප්පය සහිත වන අතර ගේට්ටු 02 කින් යුක්ත වේ....
✅මිල ලක්ෂ 87 කි
වැඩි විස්තර සදහා අමතන්න
✅0760627065
HOUSE FOR SALE IN KADUWELA
Kaduwela
HOUSE FOR SALE IN PADUKKA
Padukka
House For Sale in Ibbagamuwa
Ibbagamuwa
House with Land sale in Madawala Bazaar
Madawala Bazaar
HOUSE FOR SALE IN KALANIYA
Kelaniya





