HOUSE FOR SALE IN KURUNEGALA & LAND FOR SALE IN DODAMGASLANDA,KURUNEGALA
2025-09-25 12:30:57 ( House sale ) - Kurunegala, Kurunegala
Details
දෙමහල් නිවස__
කුරුණෑගල නගරයේ මල් කඩුවාව පාරේ,කැන්ඩි ගාමන්ට් එක ඉදිරිපිට,රජයේ රෝහලට සහ කොළඹ මහා මාර්ගයට ද ඉතා ආසන්නව පිහිටා ඇති පර්චස් 12 ක ලක්සිරි දෙමහල් නිවස,
* නිදන කාමර 5
* සාලය
* කුස්සිය
* බාත්රූම් 2
අලංකාර වටපිටාවක් සහිත මෙම නිවස ඉක්මනින් විකිණීමට ඇත.
විමසීම් :0729461050
ඉඩම___
කුරුණෑගල මාතලේ ප්‍රධාන මාර්ගයේ දොඩම්ගස්ලන්ද ටවුමේ ජාත්‍යන්තර පාසල් වලට හා මහජන බැංකුවට 1km දුරින් මනරම් පරිසරයකින් යුත් පර්චස් 60 හා පර්චස් 30 ඉඩම් කැබලි 2 ක් විකිණීමට ඇත.
විමසීම් : 0729461050
House for Sale Dompe
Gampaha
HOUSE FOR SALE PANADURA
Panadura
House with land sale in Kosgama
Avissawella
House for Sale Maharagama
Maharagama
House with land sale in Kegalle
Kegalle
HOUSE FOR SALE KOTTAWA
Kottawa





