HOUSE FOR SALE IN KATUKURUNDA

2024-09-14 15:02:08 ( House sale ) - Kaluthara, Kalutara

Details

⭕කලුතර ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමග නිවසක් ඉක්මනින් විකිණීමට ඇත....


⭕කටුකුරුන්ද සාන්ත සෙබස්තියන් පාරේ ( අවානි හෝටල් පාර) පර්චස් 20.45 කින් යුතු ඉඩමකි...

කාමර 04
සාලය
කෑම කාමරය
මුලුතැන්ගෙය
නාන කාමර

⭕ව්‍යාපාර ස්ථානයකට කාර්යාලයකට වුවද සුදුසු වේ..

⭕වාහන නැවැත්වීමට ඇති හැකියාව

⭕කටුකුරුන්ද හන්දියට මීටර් 350

⭕කටුකුරුන්ද දුම්රිය ස්ථානයට මීටර් 200

⭕සියලුම ප්‍රධාන පාසල් වලට ඉතාම ආසන්නව පිහිටා ඇත..

⭕නාගොඩ රෝහලට කිලෝමීටර් 03 කි

⭕නිස්කලංක පරිසරය

✅මිල ලක්ෂ 125

වැඩි විස්තර සදහා අමතන්න
0718617201