HOUSE FOR SALE IN KALUTARA

2024-10-10 14:27:55 ( House sale ) - Kaluthara, Kalutara

Details

⭕⭕⭕කලුතර ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමග නිවසක් ඉක්මනින් විකිණීමට ඇත....


⭕පර්චස් 22 කින් යුතු අංග සම්පූර්ණ නිවසකි..

✅නිදන කාමර 04

✅නාන කාමර

✅සාලය

✅මුලුතැන්ගෙය

⭕සියලුම ප්‍රධාන පාසල් වලට විනාඩි 10 කින් ලගා විය හැකිය.

⭕කලුතර නගරයට කිලෝමීටර් 04

⭕නගොඩ රෝහලට කිලෝමීටර් 03

⭕සියලුම ප්‍රවාහන ආයතන වලට විනාඩි 10

⭕විනාඩි 10 න් කලුතර මහ නගර සභාවට

⭕අදිවේගි මාර්ග පිවිසුමට කිලෝමීටර් 12කි

✅ලක්ශ 85

⭕මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය


⭕වැඩි විස්තර සදහා අමතන්න
✅0724933333