HOUSE FOR SALE IN KALUTARA

2024-08-24 14:44:54 ( House sale ) - Kaluthara, Kalutara

Details

කලුතර ප්‍රදේශයේ පිහිටි අගනා දෙමහල් නිවසක් විකිණීමට ඇත.

පර්චස් 12 නිරවුල් ඔප්පු

තාප්පයකින් ආවරණය කර ඇත

නිදන කාමර 4 (සම්පූර්ණයෙන් නිම කර ඇත)

විදුලිය, ජලය

නල ජලය

කුස්සිය/නාන කාමරය-3 ගෙවත්ත

කළුතර නගරයට විනාඩි 5න්

සියලු පහසුකම් සහිතව.( සුපිරි වෙළදසැල්, බැංකු, පාසල්, රෝහල්...
වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.

ලී තරප්පු

CCTV

"ලක්ෂ 230”

විමසීම්
0777046854