HOUSE FOR SALE IN JA ELA
2024-08-31 09:57:00 ( House sale ) - Gampaha, Ja-Ela
Details
ජා ඇළ නගරයේ පිහිටි අගනා දෙමහල් නිවසක් විකිණීමට විකිණීමට ඇත
මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 50 කි....
ජා ඇලට කිලෝමීටර් 1ක දුරක් ...
කඳානට 2km දුර...
රෝහලට සහ කීල්ස් සුපර් සහ ෆුඩ් සිටි.....
ජා ඇල දුම්රිය ස්ථානයට කිලෝමීටර 1 ක දුරක්.....
කපුවත්ත දුම්රිය ස්ථානයට මීටර් 500...
සියලුම ජාත්‍යන්තර පාසල් වලට ඉතා ආසන්නයි.
කටුනායක ගුවන් තොටුපළ සඳහා මිනිත්තු 30 කි
නිදන කාමර 5 යි
2 නාන කාමර
2 living room
කුස්සිය
රෙදි සෝදන කාමරය
කාර් ආලින්දය
කාර්යාලයක් ලෙස භාවිතා කළ හැක
ඉතා හොඳ ප්‍රජාවක් සහිත ඉතා නේවාසික ප්‍රදේශයක්. සාමකාමී ජීවිතයකට කැමති අයට වඩාත් සුදුසුයි.
☎️☎️ 0717141554
180/-lks
මිල ගනන් කතා කර ගත හැකි .
house sale in homagama
Homagama
LAND FOR SALE IN BATTARAMULLA
Battaramulla
HOUSE FOR SALE IN MAHARAGAMA
Maharagama
House for sale in Wadduwa
Panadura
HOUSE FOR SALE KADAWATHA
Kadawatha
HOUSE FOR SALE IN WELIGAMA
Weligama





