House for Sale in hungama
2024-03-25 11:40:11 ( House sale ) - Hambantota, Ambalantota
Details
Address - චන්දන පින්ගම හුංගම
Bedrooms - 5
Bathrooms - 2
House size - 3,640.0 sqft
Land size - 240.0 perches
***හම්බන්තොට දිස්ත්රික්කයෙ හුංගම නගරයට ආසන්නව ප්රධාන පාරට කි.මි 1 1/4ක් දුරකින් මනරම් පරිසරයක පිහිටි විදුලිය, නල ජලය සහිත අක්කර 1 1/2 ඉඩම.
*** කාමර 5කින් හා නානකාමර 2කින් සමන්විත වර්ග අඩි 2800ක් සහ වර්ග අඩි 300ක සොල්දර කාබරය හා වර්ග අඩි. 540ක් පමණ වැරැන්ඩුවක් සහිත විශාල නිවස විකිනීමට ඇත.
***ආගන්තුක නිවාසයක් සදහාද සුදුසු වේ.
*** නිරවුල් ඔප්පු
*** තනි අයිතිය රුපියල් මිලියන 20කට හෝ ඉහලම ඉල්ලුමට.
*** පරික්ෂාකර බැලීම සදහා දිනයක් හා වේලාවක් වෙන්කරවා ගන්න.
House for Sale in Panadura
Panadura
House For Sale In Anuradhapura Madawachchiya
Medawachchiya
House For Sale in Chilaw
Chilaw
House for Sale in Galle
Batapola
house sale in kandy
Kandy
House with land sale in Gampaha
Gampaha