HOUSE FOR SALE IN HOMAGAMA PITIPANA

2024-10-14 14:16:24 ( House sale ) - Colombo, Homagama

Details

⭕⭕⭕හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමග නිවසක් ඉක්මනින් විකිණීමට ඇත........

✅සාලය

✅මුලුතැන්ගෙය

✅නිදන කාමර

✅නාන කාමරය

✅කෑම කාමරය

⭕ස්ලැබ් එක දමා ඇත.

✅ලක්ෂ 85 කි

⭕මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය

⭕පලමු මහල සාදා නිම කොට ඇත....

⭕NSB කැම්පස් එකට ආසන්නයේ පිහිටා ඇත

⭕හෝමාගම නගරයට කිලෝමීටර් 03

⭕ප්‍රධාන බස් මාර්ගයට කිලෝමීටර් 01 කි


⭕⭕වැඩි විස්තර සදහා අමතන්න
✅0769038612