HOUSE FOR SALE IN GAMPAHA
2025-09-05 09:49:17 ( House sale ) - Gampaha, Gampaha
Details
ගම්පහ ඔරුතොට කාමර 6ක තට්ටු දෙකේ නිවස සහ පර්චස් 36ක ඉඩම. ගම්පහ ඔරුතොට පාරෙන් මීටර් 35ක් ඇතුලට. ගම්පහට කිමී 1.5යි. කොළඹ නුවර පාරට කිමී 2යි. නිරවුල් ඔප්පු. අංගසම්පූර්ණ නිවාස 2ක් ලෙස භාවිතා කල හැක. උඩ තට්ටුවට පිවිසීමට වෙනම පඩිපෙලක් නිවසට පිටින් සාදා ඇත. නල ඡලය තෙකලා විදුලිය. නිවස වටා පළතුරු ගස් වවා ඇත. වික්ණුම් මිල මිලියන හතලිස් හයයි. මිල ගනන් සාකඡ්චා කල හැක. වට්ස්ඇප් +61433534456.
+94 (77) 917 5905
HOUSE FOR SALE IN COLOMBO
Colombo 1
HOUSE FOR SALE IN MATARA
Matara
HOUSE FOR SALE IN MATALE
Rattota
Land For Sale in Pannipithiya
Colombo 1
House for sale in Bokundara
Maharagama
2 Story House for Sale in Bauddaloka
Colombo 7





