House For Sale Hingula
2022-12-30 23:11:18 ( House sale ) - Kegalle, Mawanella
Details
Address:Udamaakadawara, Hingula
Bedrooms:2
Bathrooms:1
House size:1,175.0 sqft
Land size:29.5 perches
Description
සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි පදිංචියට සුදුසු නිවසක් සහ ඉඩමක් විකිණීමට
ඉඩම පර්චස් 29 1/2
ආරක්ෂිත සහ නිස්කලංක වටපිටාව
නිදන කාමර 2 - 15 × 17 සහ 09 × 17
නාන කාමරය 1 - 08 × 09
සාලය
මුලුතැන්ගෙය
කෑම කාමරය
අඩි 8 කොන්ක්‍රීට් පාර
මිදුලේ වාහන 3ක් නැවතීමේ පහසුකම්
ළිං ජලය ( ජල සම්පාදන මණ්ඩලයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ )
තෙකලා විදුලිය
ආදායමි ලැබිය හැකි දූරියන් ගසක්ද ඇත
පිරිසිදු ඔප්පු
House For Sale In Horana
Horana
land with house sale in Tissamaharama
Tissamaharama
House with land for sale in Moratuwa
Moratuwa
පර්චස් 08 ඉඩම සමග නිවස විකිණීමට.
Delgoda