House for Sale - Delgoda
2024-02-21 09:52:37 ( House sale ) - Gampaha, Delgoda
Details
Address - 48/14 Moragala Delgoda
Bedrooms - 3
Bathrooms - 1
House size - 1,600.0 sqft
Land size - 10.5 perches
දෙල්ගොඩ නගරයෙන් අගනා නිවසක් සොයන ඔබටයි මේ අවස්ථාව...
දෙල්ගොඩ නගරයට නුදුරු දෙකටන පර්චස් 10.5 ක අංග සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත.
නිවසේ සිට දෙල්ගොඩ නගරයට කි.මි. 03.
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි.
අඩි 06 ක තාප්පයක් නිවස වටා ඉදි කර ඇත.
සුහදශීලී වටපිටාව
කාමර 03
ළිං ජල, නළ ජල පහසුකම්
උණු ජල පහසුකම් (Hot Water Shower)
පැන්ට්රිය සහිත මුළුතැන්ගෙය
Servant Toilet 01
මිල ගණන් සාකච්ඡා කර ගත හැක
මෙම නිවස ජීවන හෝ ව්යාපාරික අරමුණු සඳහා මිලදී ගත හැකිය
HOUSE FOR SALE KORATHOTA
Kaduwela
A house for sale in Habarakada Ranala Road
Athurugiriya
House for sale in Kurunegala
Kurunegala
House for Sale in hungama
Ambalantota
House for Sale in Gampaha
Ragama





