Bording Rooms Rent in Bandaragama
2024-01-16 12:01:54 ( House For Rent ) - Kaluthara, Bandaragama
Details
Property type: Portion
Beds: 6
Baths: 4
Rs 6,000 /month
Features: Private entrance, Upper
*බණ්ඩාරගම කැස්බෑව පාරේ ගල්කඩේ හන්දියේ පිහිටා තිබේ.(ප්රධාන මාර්ගයට මුහුණලා)
*දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුවට 4.5km
*බණ්ඩාරගම හන්දියට 3.5km
*ගැහැණු ළමුන් සඳහා පමණි.
*පෞද්ගලික පිවිසුම්.
*cctv කැමරා පද්ධතියකින්ද ආවරණය කර ඇත.
*ආහාර පාන සකසා ගැනීමේ හැකියාව.
*#එක් අයෙක් සඳහා තනිව භාවිතා කළ හැකි කාමරය 6000/-(ජලය විදුලිය සහිතව)
*# එක් අයෙක් සඳහා තනිව භාවිතා කළ හැකි ටයිල් කරන ලද කාමරය 6500/-(ජලය විදුලිය සහිතව)
*# එක් අයෙක් සඳහා තනිව භාවිතා කළ හැකි කාමරය සහ බාතරූම් එක 10000/-(ජලය විදුලිය සහිතව)
වැඩි විස්තර සඳහා විමසන්න.
HOUSE FOR RENT IN BATHTHARAMULLA
Battaramulla
Land For Sale In Kesbewa
Kesbewa
Rooms for Rent In Kandy (Girls)
Katugastota
Land For Sale In Kaduwela
Kaduwela
House for Rent In Katugastota
Katugastota




